ගාසාහි ළමා අරමුදලට තවත් සල්ලි එපා...

By Parami Dissanayake Aug 01, 2024 05:15 PM GMT
Report

“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විදේශ ඇමති මැද පෙරදිග තත්ත්වය පිලිබඳ සහතික කරයි...

විදේශ ඇමති මැද පෙරදිග තත්ත්වය පිලිබඳ සහතික කරයි...

යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට 2024 ජූලි 31 දිනෙන් පසු ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.