හදිසියේම නිරෝෂා,මිහිර සමග මුහුණු පොතේ පළ කළ නවතම ඡායාරූප පෙළක් එළියට..(PHOTOS)

wedding facebook gossip Nirosha Thalagala Mihira Sirithilaka
By Sewvandhi Jan 03, 2022 04:26 PM GMT
Report

හාස්‍ය රංගන ශිල්පියෙකු විදිහට කා අතරත් ජනප්‍රිය මිහිර සිරිතිලක, පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් දස්කම් දැක්වූ රංගන ශිල්පියෙක්.

නිරෝෂා තලගල කියන්නෙත් පුංචි තිරයේ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්.  ඒ වගේම ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. 

ඉතින් මේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය නිරෝෂා තලගල, ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට හිටි හැටියේ සටහනක් එකතු කරමින් ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery