"..මම ආසම සාරියට.." තරුණියන් පරදවමින් ප්‍රවීන රංගන ශිල්පිණිය එක් කළ ඡායාරූප පෙළ - (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Oct 17, 2023 02:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව රසික හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

ඉතිං ඇය සමාජ මාධ්‍ය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ඇය මවක්. 

ඇය අද තම මුහුණු පොතට "..මම ආසම සාරියට.." කියලා සටහනකුත් එක්ක ඉතාමත් සුන්දර ඡායාරූප පෙලක් එක්කර තිබුණා..

එම ඡායාරූප පෙළ පහතින්...

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery