වයඹ පළාතේ මේ මධ්‍යස්ථානවලට සුබ ආරංචියක්

Report

වයඹ පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 73කට රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂයක් වටිනා තාක්ෂණික මෙවලම් ලබාදීම සිදු කර තිබෙනවා.

ඒ අනුව වයඹ ගොවි ජනතාව වෙත නව දැනුම බෙදා දීම වෙනුවෙන් කෘෂි නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත තාක්ෂණික මෙවලම් ලබාදීම සිදු කර ඇත.

ඒ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම මෙම අවස්ථාව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුව තිබුණා.

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

මෙන්න මෙයාලට රජයෙන් ණය පැකේජ - ළගම බැංකුවෙන් ගන්න පුළුවන්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්