ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත්කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ 68 වන මාණ්ඩලික ප්‍රධානී (Chief of Staff) ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා අද (02) සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.
ඒ මහතා මෙරට 68වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන අතර, ඔහුගේ ධුර කාලය අද (2) බලපැවැත්වේ. මේජර් ජෙනරල් මානද යහම්පත් මහතා යුද හමුදා පාබල හමුදාව නියෝජනය කරනු ලබයි
පැහැදිලිවම මේ වංචාව පිටුපස්සේ ඉන්නේ මේ රටේ විධායක ජනාධිපති අනුර දිසානායක මහත්තයා - ජනපතිට විශාල චෝදනාවක්