නව අමාත්‍යංශ වල කාර්යයන් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Sep 28, 2024 04:38 AM GMT
Aruna

Aruna

Report

නව අමාත්‍යාංශවල කාර්යයන්, රාජකාරි සහ ආයතන පිළිබඳ විස්තර කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩි විස්තර පහත ලින්ක් එකට පිවිසීමෙන් දැනගන්න.

අතිවිශේෂ ගැසට් නිවේදනය👇

රටම බලාසිටි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

රටම බලාසිටි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරන ලද ප්‍රදීප් යසරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ඔහු ඉවත්වීමට බලපෑ හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඔහු සිකුරාදා දින අමාත්‍යාංශ කාර්යාලට පැමිණ ධුරයෙන් ඉවත්වන බව ඉහළ නිලධාරීන්ට දන්වා ඇතැයි ද සදහන්.

ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙස ද කලක් සේවය කළා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%