සැඩ පහරට හසු වූ සිසුන් ගැන ලැබුණු අලුත්ම ආරංචිය - පොලීසියෙන් නිවේදනයක්..!
නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සැඩ පහරට හසුවූ පිරිසෙන් සිසුන් 5 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.
