"එදා මම යනකොට මුළු කාමරේම කළුවරයි.. මන් හිතුවෙම නෑ... මන් රැවටුනා නෙමෙයි විශ්වාස කළා.." - නතාශා පෙරේරා කියන කතාව.(VIDEO)
Sri Lanka
Gossip Today
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By Sithumi
නාතාෂා කියලා කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය ගායිකාවක් නේ.
ඉතින් ඇය මේ දිනවල එතරම් ගීත නිර්මාණය නොකළත් ඇය හරිම ජනප්‍රියයි.
සමාජ මාධ්‍යවල ඇයට ලැබෙන ප්‍රතිචාර නම් අඩුවක් නෑ.
ඉතින් නතාශා පසුගිය දවසක ඇගේ ජීවිතේ වටිනම අවස්ථාවක් ගැන යූ ටියුබ් නාලිකාවක් එක්ක තොරතුරු බෙදාගෙන තිබුණා.
ඇය එහිදි කිව්වේ ඇයට ඔහුගේ සැමියා ප්‍රිහාන් ලබා දුන් සප්‍රයිස් එකක් ගැන.
බලන්නකෝ ඇගේ ජීවිතේ ඇය බෙදාගෙන තිබුනු විදිය.
- සිතුමි -