නැම්බියා කණ්ඩායමේ සියලු දෙනා 100ටත් අඩුවෙන් දැවී යයි

Cricket nambia vs srilanka Srilanka cricket live
By Sithumi Oct 18, 2021 03:59 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයේ පලමු ඉනිම මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් nambiya කණ්ඩායමට සියල්ල දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 96 ක්  පමණයි.

ඒ පන්දුවාර 19.3 කදි.

මහේෂ් තීක්ෂණ කඩුලූ තුනක් ද, ලහිරු කුමාර කඩුලු දෙකක් ද , වනිදු හසරංග කඩුළු දෙකක්ද දවා ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha