සයුරු රළ මත දස්කම් පාන, හිටපු ක්‍රීඩා ඇමති - (PHOTOS)
By Sewvandhi
හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට අපූරු ඡායාරූප එකතුවක් එක්කර තිබුණා.
ඒ ඔහු Surfing ක්‍රීඩාවේ නියැලෙන අපූරු රූ පෙළක්. ඔහු පළකර තිබූ මේ ඡායාරූප එකතුවට ලැබී තිබුණේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.
බලන්නකො ඉතින් සයුරු රළ මත නැඟී ඔහු ක්‍රීඩා කරන අපූරුව....
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



