රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් අද අධිකරණයට

Report

ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව ඔහු මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතා නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කර ඇත.  

බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් - කෙහෙල්බද්දර පද්මේ හා හරක් කටා ගහගයි - පද්මේ රෝහලේ

බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් - කෙහෙල්බද්දර පද්මේ හා හරක් කටා ගහගයි - පද්මේ රෝහලේ

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න

ලෝකයම හොල්ලමින් ඉන්ධන මිල සංශෝධනය වේ - නව අගයන් මෙන්න