තලපති විජේට නාමල් රාජපක්ෂගෙන් පණිවිඩයක් - හදිසියේම කට ඇරපු නාමල්

Report

තමිල්නාඩු මැතිවරණය ජයග්‍රහණය කළ තමිලග වෙට්රි කලගම් පක්ෂ නායක සුපිරි නළු තලපති විජේට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දැවැන්ත ජයක් ලබා ගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා සිය නිල 'X' සමාජ මාධ්‍ය පිටුවේ පළ කරන ලද සටහනක මේ බව සඳහන් කර ඇත.

සුපිරි නළු තලපති විජේට ඉතිහාසගත ජයක් - සියලුම වාර්තා කුඩු පට්ටම්

සුපිරි නළු තලපති විජේට ඉතිහාසගත ජයක් - සියලුම වාර්තා කුඩු පට්ටම්

ඔහු තවදුරටත් එම සටහනේ සඳහන් කළේ ,

මෙම දැවැන්ත ජයග්‍රහණය සඳහා ජෝසප් විජේට මගේ සුභ පැතුම්! සැබෑ කාර්යය දැන් ආරම්භ වේ. ඉදිරි අභියෝග ජය ගැනීමට සහ ජනතාවට අර්ථවත් ප්‍රතිලාභ ලබා දීමට ඔබට සහ ඔබේ කණ්ඩායමට ශක්තිය සහ අධිෂ්ඨානය ප්‍රාර්ථනා කරමි. දෙරටේ ජනතාවට බලපාන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සහ ධනාත්මක සම්බන්ධතාවයක් වර්ධනය වන බව මට විශ්වාසයි. ඔබට සහ ඔබේ කණ්ඩායමට මගේ සුභ පැතුම්.

සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි