සුපිරි නළු විජේට නරේන්ද්‍ර මෝඩිගෙන් සුභපැතුම්

Report

අද දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අතිශය වැදගත් දිනයකි. තමිල්නාඩු මහමැතිවරණයේ නිල ජන්ද ප්‍රකාශය අද දින නිකුත් කිරීම සිදු කර ඇත.

මේ වනවිට සුපිරි නළු තලපති විජේගේ තමිලග වෙට්රි කලගම් පක්ෂය ආසන 107ක් දිනා ගනිමින් පෙරමුණේ සිටියි.

තලපති විජේගෙන් ඉතිහාසගත සිදුවීමක් - සුළු මොහොතකට පෙර වර්තමාන තමිල් නාඩු මහ ඇමති ස්ටාලින් පරාජය වේ

තලපති විජේගෙන් ඉතිහාසගත සිදුවීමක් - සුළු මොහොතකට පෙර වර්තමාන තමිල් නාඩු මහ ඇමති ස්ටාලින් පරාජය වේ

පක්ෂය ආරම්භ කර වසර දෙකක් පමණක් වන අවස්ථාවක වසර ගණනාවක් මුළුල්ලේ දේශපාලනය කල සියලුම පක්ෂ අභිබවා ලබාගත් මෙම ප්‍රථිපලයට ඉන්දියාවේ ජනාධිපති නරේන්ද්‍ර මෝඩි සුභ පැතුම් එක්කර ඇත.

මීට අමතරව එරට ප්‍රබලයන් හා සුපිරි නළුනිලියන් රැසක් මේ අවස්ථාවේ තම සුභ පැතුම් තලපති විජේට එක්කරමින් සිටියි.

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි

හිරිහැටියේම උඩුයටිකුරු වුණ තමිල්නාඩු මහ මැතිවරණයේ ප්‍රතිඵල - අවසන් තීරණය ජනතාව පිස්සු වට්ටයි