ප්‍රසිද්ධ හෝටලයක මාලිමාවේ ප්‍රභලයෝ රැසක් ගිහින් කරපු දෙයක් ගැන රටේම කතාබහට ලක්වෙයි..බුකිය උණුසුම් කළ සිදුවීම මෙන්න.(PHOTOS)

Report

ගල්කිස්ස මහ හෝටලයේ පැරඩයිස් වෙරළ තීරයේ පවත්වන්නට යෙදුණු සුප්‍රසිද්ධ ABBA සංගීත ප්‍රසංගය පිළිබදව මේ වන විට දැඩි කතා බහක් ඇති වෙමින් තිබෙනවා.

ඒ ඊට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටීම හේතුවෙනි.

දේශපාලන ආරංචි සඳහන් කරන්නේ අධික වැඩ සහිතව පැවති දේශපාලන මැතිවරණ කාලය ජයග්‍රහණයෙන් පසු සැහැල්ලු මනසින් විවේකයක් ගැනීමට මොවුන් මෙම අවස්ථාවට එක්වූ බවය.

පිරිමින් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන රූමත් වෛද්‍යවරියක් බෙහත් ගන්න ආපු තරුණයෙක් සමඟ කරපු දෙයක්..

පිරිමින් අතර දැඩි ප්‍රසිද්ධියක් උසුලන රූමත් වෛද්‍යවරියක් බෙහත් ගන්න ආපු තරුණයෙක් සමඟ කරපු දෙයක්..


ABBA මෙහි පැමිණ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම විශේෂිත වන අතර කලකට පසු ලංකාවේ පැවති සුවිශේෂ පිළිගැනීමක් ඇති සංගීත ප්‍රසංගයක් වේ.

ABBA යනු ස්වීඩනයේ ප්‍රසිද්ධ පොප් සංගීත කණ්ඩායම වන අතර, මෙම කණ්ඩායම 1970 දශකයේ සිට ක්‍රියාත්මක වූ අතර එය ලොව පුරා අතිශය ජනාදරයක් හිමිකරගෙන තිබීම ද විශේෂත්වයක්.

මේ එම අවස්ථාවේ විශේෂ ඡායාරුප කිහිපයක්..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery