මෙරට පවුල් ලක්ශ ගාණකට රජයෙන් මිලියන 8000කට වැඩි දීමනාවක්.. ඔබත් ඇතුලත්ද.ලබා ගන්න විදිය මෙන්න..

Shehan Semasinghe Government Of Sri Lanka
By Sithumi Dec 04, 2023 05:17 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට පවුල් 1, 406 902 ක් සදහා ඔක්තොම්බර් මාසයට අදාල රුපියල් මිලියන 8775ක අස්වැසුම ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව හෙට සිට මෙම මුදල් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. 

,නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ගෙවා අවසන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා නිල උත්සවයකදි ප්‍රකාශ කළා.

මේ අතර නව දින කැඳවීම දෙසැම්බර් මස ආරම්භ කිරීමට නියමිතයි.

ReeCha