”ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” යන තේමාවෙන් භික්ෂුන්වහන්සේලා සිදුකල විරෝධතා පා ගමනේදි ඇසට කදුලක් ඉනු කතාවක්... "තනි තීරණයක් ගන්න බෑ කාටවත්" පොඩි හාමුදුරුවන් පිරිසක් කල සංවේදි කතාව මේවන විට සමාජ මාධ්‍ය කලඹයි...(VIDEO)
Gagana news
monks also walk Protest
By Subodha
”ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.
එම පා ගමනට අතරතුර පොඩි හාමුදුරුවන් පිරිසක් පවසා තිබුනේ හරිම සංවේදි කතාවකි.
"මොනා කරන්නද අයියේ, දුකයි තමා අපිත් ඉනින් ලොකු හාමුදුරුවන් යටතේ ලොකු හාමුදුරුවෝ කියන දෙයක් කරන් ඉන්නවා . තනි තීරණයක් ගන්න බෑ කාටවත්" යනුවෙනි.
එම විඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුල පැතිරෙමින් පවති.
එම විඩියෝව පහතින්
දර්ශන අයිතිය - Traveler
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |