භික්ෂූන් පිරිසක් සහ පොලිසිය අතර.උණුසුම් තත්වයක්.. (VIDEO)
By Sithumi
අද දින අන්තර අන්තර් විද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතා පා ගමනක් අවසානයේ ජනපති නිල නිවස අභියස දී මාර්ග බාධක යොදා පොලිසිය විසින් උද්ඝෝෂණය මැඩලීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලිසිය සහ එම භික්ෂූන් පිරිස අතර උණුසුම් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |