අද අවම උෂ්ණත්වය නුවරඑළියට

Report

අද (15) දිනයේ දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.1 ක් වශයෙන් නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ අනුව අද අළුයම් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දැක්වේ.

අද අවම උෂ්ණත්වය නුවරඑළියට | Minimum Temperature Hits 9 1 C Today

අද උපරිම උෂ්ණත්වය ගැන දැනුම්දීමක්

අද උපරිම උෂ්ණත්වය ගැන දැනුම්දීමක්

අද සිට රටේ තත්ත්වය මේකයි - නිවේදනයක්

අද සිට රටේ තත්ත්වය මේකයි - නිවේදනයක්