මහ වැසි මැද රටම කළඹමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

Report

පවතින අධික වර්ෂාපතනය නිසා අසුපිණී ඇල්ල සහ මාවනැල්ල ජල පවිත්‍රාගාර වෙත ජලය ලබාගන්නා ස්ථාන අවහිර වී ඇති බැවින්, එම පවිත්‍රාගාර සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවයක් මතුව තිබෙන බව වාර්තා වේ.

එබැවින් මාවනැල්ල සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව සඳහන්.

එසේම මාවනැල්ල සිට කරඳන හංදිය දක්වා සහ මාවනැල්ල - රඹුක්කන මාර්ගය ආශ්‍රිත ප්‍රදේශ වෙත ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදු කරන බව පවසයි.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

කෙසේ වෙතත් කාලගුණික තත්ත්වය යථා තත්ත්වයට පත්වීමත් සමඟ ජල ලබාගැනීමේ ස්ථාන පිරිසිදු කර පවිත්‍රාගාර ‍යළි ක්‍රියාත්මක කරමින්, හැකි ඉක්මනින් සාමාන්‍ය ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කරනු ඇති.  

ඉදිරි පැය 24 ඇතුළත වෙන්න යන මහ විනාශය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් - ක්ෂණිකව එන්න යන මහ ගංවතුරක්

ඉදිරි පැය 24 ඇතුළත වෙන්න යන මහ විනාශය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් - ක්ෂණිකව එන්න යන මහ ගංවතුරක්

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?

Food Loversලාට සුපිරි ආරංචියක්! සංගීතයයි රසවත් කෑමයි එක්ක රාත්‍රියක් ගත කරන්න ඔබත් ලෑස්තිද?