අදහගන්නත් බෑ.. මොකක්ද මේ එකවරම වුණ දෙය?. සියල්ලන් සංවේදී කරවමින් ජනප්‍රිය ක්‍රීඩකයෙක් මිය යයි..(PHOTOS)
By krishani
මොන්ටෙනෙග්‍රෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළ Matija Sarkic මියගොස් තිබෙනවා.
ඔහු එංගලන්තයේ මිල්වොල් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස ද කටයුතු කළේ ය.
පසුගිය ජූනි 05 වනදා බෙල්ජියම සමග පැවති තරගයට ඔහු අවසන් වරට සිය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ ය.
කෙසේ වෙතත්, අද (15) උදෑසන ඔහු හදිසියේ මියගිය බව මොන්ටෙනෙග්‍රෝ පාපන්දු සම්මේලනය සඳහන් කළේ ය.