දකුණු මුහුදින් හෙරොයින් කිලෝ 270 ක් හමුවේ
By Kanchana
දකුණු මුහුදුදේදී අයිස් හා හෙරොයින් කිලෝග්‍රෑම් 270 ක් සමග බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව භාරයට ගෙන ඇත .
ඒ, පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව, දකුණු මුහුදේ ස්ථාන දෙකක කළ සෝදිසි මෙහෙයුමකදී ය.
එම යාත්‍රා දෙක අනිද්දා වන විට ගොඩබිමට රැගෙන එන බව, නාවික හමුදාව සදහන් කර තිබේ