ඉදිරියේදී වකුගඩු බද්ධ කිරීම නවතීයිද? - භයානක රෝග රැසක්ම උඩු දුවන ලකුණු.

By Wayomi Feb 04, 2023 06:55 AM GMT
Report

අපස්මාරය, වකුගඩු බද්ධ කිරීම, ඇදුම රෝගය මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්තත් වර්ග රැසක හිඟයක් රෝහල්වල තවදුරටත් පවතින බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් අතුල අමරසේන සඳහන් කරන්නේ, රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක මෙම ඖෂධ හිඟව පවතින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW