හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසම හමුවට
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණ තිබේ.
වාර්තා වන පරිදි, විමර්ශනයකට අදාළ කරුණු සම්බන්ධයෙන් නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කොමිෂන් සභාව වෙත කැඳවා ඇති අතර, ඒ අනුව ඔහු නියමිත වේලාවට එහි පැමිණ ඇත.