බස් ගාස්තුත් වැඩි වෙයිද? ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ගැනත් දැනුම්දීමක්
නව ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන බව වාර්තා වේ.
මේ අතර ඊයේ(30) දින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීය.