මාලිමාවට දැවැන්ත පරාජයක්
අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට අඳාළව නිලවරණයක් පැවත ඇත.
එම නිලවරණයෙන් විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය ලබා ඇති බව වාර්තා විය.
ඒ අනුව ඔවුන්ට සාමාජිකයන් 83 පත්ව තිබෙනවා.
එසේම මාලිමා සහාය ලද කණ්ඩායම සාමාජිකයන් 17ක් ලබා ඇති බව සඳහන්.