සරුවට කරගෙන ගිය ගංජා හේනක් වටලයි

Report

හම්බෙගමුව ප්‍රදේශයේදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදීය පොලිසිය සදහන් කළේ ගංජා හෙනේ ඉතා සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් තිබී ඇති අතර ඒවායේ වටිනාකමක රුපියල් ලක්ෂ දහයකට අධික බවයි.

ගංජා හේන වගා කළ සැකකරු පොලිසීය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර සැකකරු හම්බෙගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි මෙම සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබ‍යි.

සම්මත අංක තහඩු වෙනුවට වෙනස් කරන ලද වාහන අංක තහඩු භාවිතා කරන රියදුරන්ට නීති දැඩිවෙයි

සම්මත අංක තහඩු වෙනුවට වෙනස් කරන ලද වාහන අංක තහඩු භාවිතා කරන රියදුරන්ට නීති දැඩිවෙයි

මැදපෙරදිග සටන් විරාමයක් පේන තෙක් මානයක නැත - ඉරාන ධජය සහිත නෞකාවකට හෝමුස් තරණයට අමෙරිකාව බාධා කරයි

මැදපෙරදිග සටන් විරාමයක් පේන තෙක් මානයක නැත - ඉරාන ධජය සහිත නෞකාවකට හෝමුස් තරණයට අමෙරිකාව බාධා කරයි