පුංචි පුතුගේ හුරතල් හිනාමැද ජයටම අවුරුදු සමරපු මාධවී

Report

මාධවී ඇනතනී නොදන්න කෙනෙක් නැතිතරම් , ජැක්සන් ඇන්තනී පවුලේ එකම දියණිය තමයි මාධවී කියන්නේ .

ඉතිං මාධවී තම ආදරණිය සැමියා කසුන් මහේන්ද්‍ර වගේම හුරතල් පුංචි පුතු කෛලාෂ් එක්ක ගොඩක් සතුටින් අවුරුදු සමරලා තිබුණා.

ඇතැම් කාල වල සමාජ මාධ්‍යයේ මඩප්‍රහාරයන්ට පවා ලක්වුණ ඇය දැන්නම් ආදරණීය පවුලත් එක්ක ඉන්නේ ගොඩක් සතුටින්.

සිය facebook ගිණුමේ ඇය  අවුරුදු සමරපු  අපූරු ජායාරුප පෙළක් එක්කර තිබුණා . එයාලට ආදරේ කරන ඔයත් බලන්නකෝ ඒ ආදරණීය ජායාරූප පෙළ    

හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න

හිටපු ජනපති මහින්ද අවුරුදු සමරපු හැටි මෙන්න

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery