හිටපු ජනපති මීළඟ ජනාධිපතිවරණයට..
Maithripala Sirisena
Sri Lanka Politician
By krishani
මාස 1 කට පෙර
මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට විශ්වාස කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
