පොලිසියට ප්‍රහාරයක් - පොලු මුගුරු අරන් තඩි බාලා

Report

මහඔය පොලීසිය විසින් මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේදී එම පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ චෝදනාවකට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (31) රාත්‍රියේ ගල්වලයාය අක්කර 1000 ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සිටියදී මහඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් පහර දී ඇත.

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ

කාන්තාවන් වෙනුවෙන් අලුත්ම නීතියක් - අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්වේ

පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුලත් කර ඇති අතර අදාළ පහරදීම සිදුකළ පුද්ගලයින් සහ ඒ සඳහා යොදා ගත් මුගුරක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

පසුව සැකකරුවන් අද (01) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්