මහරගම නගර සභාවේ මන්ත්‍රී සහ මන්ත්‍රීවරියන්ගේ කුණුහරුප සාජ්ජය – කැමරාවකින් ඔක්කොම එළියට(VIDEO)

MINISTER MAHARAGAMA CITY COUNCIL KANTHI KODIKKARA DEGRADING
By Sewvandhi Apr 24, 2021 03:51 PM GMT
Report

මහරගම නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සහභාගි වී සිටින අවස්ථාවක මෙම සිදුවීම සිදු වී ඇති අතර පිරිසක් ඊට අත්පොළසන් දෙන අතර තවත් පිරිසක් ඊට විරෝධය පළ කරනු ඇසෙනවා.

ඒ අතර මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වන කාන්ති කොඩිකාර ද සිටිනු දක්නට ලැබෙනවා. එහිදී ආදර්ශමත්ව හැසිරෙමින් සමාජ සේවයේ නිරත විය යුතු මහජන නියෝජිතයන් ඔවුන්ට නොගැළපෙන අයුරින් අසභ්‍ය වචන හා පරුෂ වචන කියමින් මව්වරුන්ට හා කාන්තාවන්ට නිගා වන අයුරින් හැසිරී ඇති අතර අසභ්‍ය සංඥා ද පළ කරනු අයුරු දැකගත හැකියි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb