ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයිද.? - සමාගමෙන් විශේෂ දැනුම්දීමක්. - ගෑස් මිල ගණන් මෙන්න.

By Wayomi Feb 11, 2025 10:56 AM GMT
Report

මෙම මාසයට අදාළ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන පවසනවා.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින්,

12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද

5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද

2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.

හොරෙන්ම ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි.!

හොරෙන්ම ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි.!

මෙරට EPF ඉන්දියා සමාගමක් අතට. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

මෙරට EPF ඉන්දියා සමාගමක් අතට. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.


You may like this video