දිස්ත්‍රික්ක හයකට තවමත් අවදානම් නිවේදන...
Badulla
Kandy
Kurunegala
Sri Lanka
Landslide In Sri Lanka
By Hashini
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ තවදුරටත් දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බවයි.
එම අනතුරු ඇඟවීම් අද (14) සවස 3.00 දක්වා බලපැවැත්වෙනු ඇති.
බදුල්ල,කුරුණෑගල,මහනුවර,මාතර,කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.



