හෙට හවස 4.00 දක්වා කළ අනතුරු ඇඟවීම.. මේ ප්රදේවල අය ඉක්මනින්ම දැනුවත් වෙන්න..
Landslide In Sri Lanka
Weather
Latest Headlines
Decision Making
By krishani
අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා නායයාම් සම්බන්ධව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.
ඒ අනුව,
බදුල්ල දිස්ත්රික්කය - හාලිඇල, බදුල්ල, වැලිමඩ, සහ පස්සර
මහනුවර දිස්ත්රික්කය - මැදදුම්බර, උඩුනුවර, පාතදුම්බර
කුරුණෑගල දිස්ත්රික්කය - රිදීගම,
මාතලේ දිස්ත්රික්කය - රත්තොට, උකුවෙල
නුවරඑළිය දිස්ත්රික්කය - හඟුරක්කෙත, වලපනේ
යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බල පැවැත්වෙයි.
You May Like This Video👇