මහගංවතුර තත්ත්වයක් - දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීමුත් නිකුත් කරයි

Report

පවතින අයපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය සඳහන් කරයි.

ඒ අනුව මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 සඳහා බව වාර්තා වේ.

නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න - මේ ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න - මේ ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්

එසේම කිරිඳිඔයේ, තණමල්විල ජල මාපකය ස්ථානයේ ජල මට්ටම මහගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එබැවින් කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දී ඇත.

වායුගෝලය කැළඹෙයි - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

වායුගෝලය කැළඹෙයි - නිවේදනයකින් ලංකාවට ඉදිරි පැය 36 තුළ දී වෙන්න යන දේ දන්වයි

වැල්ලවාය - කොළඹ මාර්ගය ජලයෙන් යටවෙයි

වැල්ලවාය - කොළඹ මාර්ගය ජලයෙන් යටවෙයි

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

සතිය පටන් ගන්න කොටම ඔබේ ලග්නයට හිමි සුභ වෙලාව, සුභ වර්ණය, අය වැය ඇතුළු දවසේ ලග්න පලාපල මෙන්න

Gallery