මේ පැති 12ට අනතරු ඇගවීම් පරිස්සම් වෙන්න

Report

 බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 02 වැනි මට්ටමේ නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම කොළඹ, හම්බන්තොට, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට 01 මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්