හදිසියේම ගයත්‍රි ඩයස් CIDයට

Report

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණී ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි.