පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණු විභාගය කල් යයි

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉගැන්වීම සහ අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු වසර එකහාමාරක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2023 සීමිත ලිඛිත තරඟ විභාගය කල් දැමූ බව නිවේදනය කර ඇත.

අදාල නිවේදනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති අතර 30 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ ‘පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම - 2023’ සීමිත ලිඛිත තරඟ විභාගය මෙසේ කල් දැමූ අතර අදාල විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙනු ලබන බව පවසා ඇත.   

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්

මේ මොකද මේ රත්තරන් බඩු උකස් කරන්න රට පුරා පෝලිම්