ජනාධිපති මාධ්‍ය අංශයෙන් සුබ ආරංචියක්

Report

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කිරීමට ජනතාවට දිවයින පුරා අවස්ථාව ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මේ ව්‍යාපෘතිය, ආපදාවෙන් බරපතළ හානි ලැබූ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. පරිත්‍යාගශීලී පුද්ගලයින්ට නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ලබාදීම සඳහා මෙම අවස්ථාව සලසා ඇති අතර, එම තොරතුරු පහසුවෙන් ලබාගැනීමේ පහසුකමක් ද ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් - හෙට උදේ 10ට

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් - හෙට උදේ 10ට

වැඩිදුර විස්තර www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය හෝ 1800 දුරකථන අංකය හරහා ලබාගත හැකි අතර, ඉඩම් පරිත්‍යාගකරුවන්ගේ තොරතුරු 011 2 331 246 ෆැක්ස් අංකයට යොමු කළ හැකිය.

විජයදාස රාජපක්ෂ අල්ලස් කොමිසමට

විජයදාස රාජපක්ෂ අල්ලස් කොමිසමට