"..අරගලය නිමා කල යුත්තේ කෙසේද..?.." ඕමල්පේ හිමිට ලක්පවුර කියයි..(VIDEO / PHOTOS)

Report

ලක්පවුර එකමුතුව මගින් " අරගලය නිමා කල යුත්තේ කෙසේද " යන මැයින් විශේෂ කෘතියක් එළි දක්වා ඇත.

එහිදී රටේ ආර්ථිකය ගොඩ නැංවීමට විශේෂ කරුණු රැසක් අනතර්ගත වේ.නාරාහේන්පිට ජයසේකරරාමයේදී අතිපූජ්‍ය ඕමල්පේ සෝහිත හිමියන්ට මෙම පොත පිලිගන්වා තිබේ.

එම අවස්තාවේ විශේෂ මාධ්‍යය හමුව පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery