"අබ මල් රේණුවක තරම්වත් කැක්කුමක් තිබ්බා නම් සිවුර දාලා දුවන්නේ නෑ" - කොටපිටියේ රාහුල හිමි..(VIDEO)

Sri Lankan protests Sri Lanka
By Sithumi Feb 24, 2023 05:21 PM GMT
Sithumi

Sithumi

Report

 ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ විරෝධතාවය අතරතුර හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් අදහස් පළ කළේය. ඒ, හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේදීය. 

  මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි,

"ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha