බිහිසුණු අනතුරක් - රතිඤ්ඤා වැඩපොළක දරුණු ගින්නක්

Report

ඊයේ (11) දහවල් කටුනායක පොලිස් වසමේ ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොළක ඇතිවූ ගින්නකින් එහි සේවකයෙකු පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහල්ගත කර ඇත.

මෙම හදිසි ගින්නෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 35ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. පසුව කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.

නමුත් තවමත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව

සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව