මෙතනින්වත් සාධාරණයක් වෙයිද. ..? මාධවී ගේ සැමියා සාධාරණය සොයමින් ගිය අලුත්ම තැන..(VIDEO)

Report

පසුගිය සිකුරාදා සිදුවුණු ඒ සිදුවීමට ඒ නැගූ හඬ තවමත් ඔහු අත් හැර නැහැ.. මේ ඒ ගැන අද ඇසෙන අලුත්ම කතාවයි..

කසුන් තමන්ට වුණ අසාධාරණය වෙනුවෙන් හුදෙක් හඬ නගන්නේ තමන් ගැන පමණක් සිතා නොවෙයි..

සාමාන්‍ය මහජනයාද මෙවැනි අසාධාරණවලට ලක්වෙනවා නම් ඔවුන්ටත් තමන් වෙනුවෙන් නැගී සිටීමට අවස්ථාවක් ලබාදෙන ගමන් තමාටද යුක්තියක් ඉටු කරගැනීමේ අදහසින්..

ඉතින් ඒ වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ගිහින් තිබුණා...

මීට පෙර පොලිස් ස්ථානෙට ගිහින් ඇවිත් මාධවී කියූදේ පහතින්...