බඩුත් නැහැ...බඩු මලුත් නැහැ...මුකුත් නැහැ... (VIDEO)

By Wasantha Jun 23, 2021 09:40 AM GMT
Report

බදු මලුත් නැහැ...මුකුත් නැහැ... මහනුවර දිගන අඹකොටේ ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති පුවතක් වාර්තා වුනා.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට රුපියල් 5000 දීමනාව මෙන්ම බදු මල්ලක් ලබාදෙන බව රජය විසින් දැනුම් දී තිබුන ද මෙම ජනතාවට මෙතෙක් එය ලබාදී නොමැති බවයි ප්‍රදේශ වසින් පවසන්නේ.

අද දින එය ලබාදෙන බව පැවසුව ද පසුව සමෘධිලාභීන්ට පමණක් ලබාදෙන බව බලධාරීන් පැවසීමත් සමග එහි යම් කලබලකාරී තත්ත්වයක් හටගත්තා...

එම වීඩියෝව මෙන්න...