ජොන්ස්ටන්ට අහිමිව ප්‍රසන්නට හිමිවු පුටුව මෙන්න...

Minister Prasanna Ranatunga Minister Johnston Fernando Ministry of Tourism Chief Organizer Ministry of Public Defense
By Subodha Apr 18, 2022 10:36 AM GMT
Subodha

Subodha

Report

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හිමි ව තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ, හිස් වූ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ධුරය වෙනුවෙන් රණතුංග අමාත්‍යවරයා නම්කර බවයි.

අද (18) ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හට අමාත්‍යාංශ ද්විත්වයක රාජකාරි පැවරුණා.

ඒ අනුව හෙතෙම මහජන ආරක්ෂක සහ සංචාරක අමාත්‍යාංශවල වැඩකටයුතු සිදු කෙරෙනු ඇති.

මීට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වූයේ හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now