ජපන් අගමැති තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත

Report

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

අද (07) දින ජපාන අගමැති ෂිගේරු ඉෂිබා මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ලොව සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අවිනිශ්චිතතාවයකට ඇද දමමිනි.

ඔහු මෙම තීරණය ගැනීමට හේතුව තම පාලක පක්ෂය තුළ භේදයක් ඇතිවීම වළක්වා ගැනීම සදහා බව ඔහු පවසයි.

ජපාන අගමැති ඉෂිබා එරට වේලාවෙන් සවස 6 ට මාධ්‍ය හමුවක් පවත්වන බව වාර්තා වන අතර ජූලි මාසයේ පැවති මැතිවරණයකදී තම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලැබූ ඓතිහාසික පරාජයක් හේතුවෙන් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බවට පළ වූ වාර්තා ඉෂිබා ප්‍රතික්ෂේප කිරීමෙන් සති කිහිපයකට පසු අද මෙම නිවේදනය ප්‍රකාශ කර ඇත.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

ඊට අනුව මෙම පරාජයන් නිසා ඉෂිබාගේ සන්ධානයට තම ප්‍රතිපත්තිමය අරමුණු ක්‍රියාත්මක කිරීම වඩාත් අපහසු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා

නාමල් - පද්මේ පැටලිල්ලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කියන කතා