අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරට ඇප - මෙන්න විස්තරේ
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහුව ඇප මත මුදාහැර ඇත.
ඔහුට ලක්ෂ 50 බැගින් වූ ශරීර දෙකක් මත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇත.
ප්‍රධාන දුෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් ඒ මහතාව අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.