ජැක්සන් කියන්නේ අසාමාන්‍ය මිනිහෙක්... සෝමරත්න දිසානායක කියයි.

Sri Lanka Death Artist
By Hashini Oct 10, 2023 06:48 AM GMT
Hashini

Hashini

Report

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඊයේ (09) අලුයම අභාවප්‍රාප්ත වුණා.

ඒ රිය අනතුරකට ලක්ව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ දී ප්‍රථිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට ඔහු 65වන වියේ පසු වූ අතර, ඔහුගේ අභාවය පිලිබඳ කලාකරුවන් රැසක් මෙසේ අදහස් දැක්වූවා.