අපි අප්පච්චි වෙනුවෙන් හැමදේම කළා....- මාධවී ඇන්තනී.

Sri Lanka Actors Death
By Hashini Oct 10, 2023 07:24 AM GMT
Hashini

Hashini

Report

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

කලාකරුවන් දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එතුමාගේ දේහයට ගෞරව දැක්වීමට අද (10) පෙරවරුවේ සිට පැමිණ තිබෙනවා.

දේහය "ජයරත්න Respect Home" හි අද රාත්‍රී 11 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර ඉන් අනතුරුව දේහය රාගම පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමට නියමිතයි.

හෙට (11) දිනයේ දී දේහය කඩවත පිහිටි නිවසේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය,