මෙරට සංචරණ සීමා ගැන අලුත්ම නිවේදනය මෙන්න.. (VIDEO)
Police
Sri Lanka
Isolation
By Aruna
දැනට පවතින සංචරණ සීමා එළඹෙන විසි එක් වන සඳුදා අලුයම 04.00 අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මත වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමි වේ. කෙසේ වෙතත් පළාත් අතර සංචාරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනතා එක්රැුස්වීම්, උත්සව, සාද තවදුරටත් තහනම් වන අතර රාජ්‍ය සේවාව නිවෙස්වල සිට රාජකාරී ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකය.
පොසොන් පොහොය යෙදී ඇති කාල සීමාවේ එනම් 23 දා රාත්‍රී 10.00 සිට 25 වන දා අලුයම 4.00 දක්වා නැවතත් රට පුරාම සීමා ක්‍රියාත්මක කර තිබේ.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |