වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා කරයි..

Trinco Shavendra silva Isolating Madakalapuwa
By Aruna Jun 23, 2021 01:02 AM GMT
Report

මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 11ක් අද අළුයම 6.00සිට හුදෙකලා කෙරෙන බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිලවා මහතා ප්‍රකාශ කළා.

එලෙස හුදෙකලා කල ග්‍රාමනිලධාරී වසම් 11 පහතින් දැක්වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,නාගරාජ වලව්ව පෙදෙස

මඩකලපුව දිස්ත්‍රික්කය,

වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,
1 වන හරස් පාර,
බ්‍රයින්තුරයිචෙනයි 206 2 වන හරස් පාර,
බ්‍රයින්තුරයිචෙනයි 206 කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ, කාත්තන්කුඩි කොටස 4 කාත්තන්කුඩි කොටස
දකුණ කාත්තන්කුඩි කොටස
5 නව කාත්තන්කුඩි කොටස
නැගෙනහිර නව කාත්තන්කුඩි කොටස
උතුර නව කාත්තන්කුඩි කොටස
දකුණ කරබලා පාර,
ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery